අද දිනයට මේ දක්වා ආසාදිතයන් 414 ක් හදුනා ගනී.

0
245
- Advertisement -

අද දිනයට මේ දක්වා ආසාදිතයන් 414 ක් හදුනා ගනී.

අද දිනය තුළ, මේ දක්වා, කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන් 414 ක් හදුනාගෙන ඇති බව, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.