අද දිනයට පමණක් ආසාදිතයන් 33 යි. මෙරටින් වාර්තාවන වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 751 දක්වා ඉහළට.

0
819
- Advertisement -
Share

මෙරටින් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 751 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයට පමණක් වාර්තා වී ඇති ආසාදිතයන්ගේ සංඛ්‍යාව 33 කි.

ඊට අමතරව, අද දිනයේ කොරෝනා ආසාදනය වී සිදු වූ එක් මරණයක් ද වාර්තා වූ අතර, මේ වන විට මෙරට සිදුව ඇති කොරෝනා ආශ‍්‍රිත මරණ සංඛ්‍යාව 8 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 3 =