අද දිනයට තවත් කොරෝනා ආසාදිතයන් 22 ක්.

0
445
- Advertisement -
Share

අද දිනයට තවත් කොරෝනා ආසාදිතයන් 22 ක්.

සේනපුර පුනරුත්තාපන කදවුරේ නේවාසිකයන් 17 දෙනෙකු සහ කටාර් රාජ්‍යයේ සිට පැමිණි පස් දෙනෙකු, කොරෝනා ආසාදිතයන් බවට අද දිනයේ දී තහවුරු වී තිබේ.

ඒ අනුව, මේ දක්වා මෙතෙක් මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2804 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 4 =