අද දිනයට කොරෝනා ආසාදිතයන් 10 යි. මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 132 දක්වා ඉහළට.

0
569
- Advertisement -

ඊයේ දිනයෙන් පසුව, අද දවස තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දහ දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව, මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 14 =