අද දිනයට ආසාදිතයන් 397. මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 11,000 පසුකරයි.

0
230
- Advertisement -

අද දිනයට ආසාදිතයන් 397.
මෙරටින් වාර්තාවන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 11,000 පසුකරයි.


අද දිනයේ දී කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 397 දෙනෙකු හමු වී ඇති බව වාර්තා වේ. මෙම ආසාදිතයන්ගෙන් 41 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හමු වී ඇති අතර, අනෙක් ආසාදිතයන් 356 මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරට සම්බන්ධ වූවන් ය.

මේ වන විට, මෙරටින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 11,060 දක්වා ඉහළ ගොස් තිබේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව 21 කි.