අද දිනයට ආසාදිතයන් 29 ක් හමු වේ. මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 797 දක්වා ඉහළට.

0
466
- Advertisement -
Share

අද දිනය තුළ, මෙතෙක්, කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 29 දෙනෙකු හදුනාගෙන ඇති අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ මුළු සංඛ්‍යාව 797 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + nineteen =