අද දිනයට ආසාදිතයන් 25 ක් හදුනා ගනී. මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 690 දක්වා ඉහළට.

0
670
- Advertisement -

අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු හදුනාගෙන ඇති අතර, ඒ අනුව මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ මුළු එකතුව 690 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + 14 =