අද දවසේ වාර්තා වූ ආසාදිතයන් ගණන 17 දක්වා ඉහළට.

0
659
- Advertisement -

අද රාත‍්‍රියේ තවත් ආසාදිතයන් දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග, අද දවස තුළ හදුනා ගත් කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව, මෙතෙක් මෙරටින් වාර්තා වී තිබෙන ආසාදිතයන්ගේ මුළු ගණන 271 දක්වා ඉහළ යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × three =