අද දවසට රෝගීන් 20 ක් එකතු වේ. මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිතයන්ගේ ගණන 142 ක්.

0
739
- Advertisement -

අද දවස තුළ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් විසි මෙරටින් හදුනාගෙන තිබේ.

ඒ අනුව, මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 − one =