අද දවසට අළුතින් ආසාදිතයන් 437 ක් හදුනා ගනී.
අද දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වූවන් 437 දෙනෙකු හදුනාගෙන ඇති බව වාර්තා වේ.
මෙම සියළු ආසාදිතයන් පෙරදී හදුනා ගනු ලැබූ ආසාදිතයන්ගේ ආශි්රතයන් බව පැවසේ.