අද තේරීම් කාරක සභාව ජනපති ළගට එයි.

0
582
- Advertisement -

පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පෙරවරු 10.00 ට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් සාක්ෂි විමසීම ආරම්භ කරන බව වාර්තා වේ.

සාක්ෂි සටහන් කර ගැනීම සදහා තේරීම්කාරක සභාව ජනාධිපතිවරයා හමුවන්නේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

16 − 15 =