අද කොරෝනා මරණ දෙකක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 118
අද දිනය තුළ, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ මරණ දෙකක් පිළිබදව වාර්තා වන බව, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
එම මරණ දෙකත් සමග, මෙතෙක් මෙරටින් වාර්තා වූ මුළු කොරෝනාමරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළ ගොස් තිබේ.
