අද කොරෝනා මරණ තුනක් වාර්තා වේ.
මුළු මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ යයි.
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ තුනක් පිළිබදව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිල වශයෙන් දැනුම් දී තිබේ.
අද වාර්තා වූ මෙම මරණ තුනත් සමග, මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 140 දක්වා ඉහළ යයි.
