අද උදැසන පාඨලී කොළඹ අපරාධ කොට්ඨාසයට

0
448
- Advertisement -

පසුගියදා ඇප මත නිදහස් කෙරුණු පාඨලී චම්පික මන්ත්‍රීවරයා අද උදෑසන කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණියා.

සෑම ඉරිදා දිනකම කොළඹ අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ඔහුට අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − one =