අද ඉන්ධන මිලට මොකද වෙන්නේ…?

0
459
- Advertisement -
Share

ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියල ශක්තිමත් වී ඇති නිසා ඉන්ධන මිල සූත‍්‍රයට අනුව අද රාති‍්‍රයේ දී ඉන්ධන මිල ඉහළ නො යනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරති. මුදල් අමාත්‍යංශය විසින් හදුන්වා දී තිබෙන ඉන්ධන මිල සූත‍්‍රයට අනුව සෑම මසකම 10 වෙනිදා ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 × 3 =