අද අපේ‍්‍රල් 05 / 71 කැරැල්ලට අවුරුදු 48 යි.

0
454
- Advertisement -
Share

නිදහසින් පසු දකුණේ සිංහල තරුණයන් ගැසූ පළමු කැරැල්ල 71 කැරැුල්ලයි. කැරැුල්ල මෙහෙයවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. හරියටම අද වැනි දවසක, ආයුධ සන්නද්ධ තරුණ කැරලි කරුවන් පොලිස් ස්ථාන කිහිපයකට එක වර ප‍්‍රහාර එල්ල කළේ ය. රාජ්‍ය බලය අත් පත් කර ගැනීම කැරලිකරුවන්ගේ අභිලාශය වී තිබුණි. ඒත් කැරැල්ල සාර්ථක නොවී ය. අත්තඩංගුවට පත් වූ තරුණයක් විසි දහසක් පමණක් ඝාතනයට ලක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + ten =