අදත් සුරාසල් වසයි.

0
125
- Advertisement -
Share
4 / 100

අදත් සුරාසල් වසයි.

ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් අද දිනයේ සියළු සුරාසල් වසා තබන බව, සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

තහනම නොතකා මත්පැන් අලෙවි කරන පුද්ගලයන් ස්ථාන වැටලීම සදහා සුරාබදු නිළධාරින් 900 ක් පමණ යොදවා ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =