අදත් මෛත‍්‍රී මහින්ද හමුවක්…!

0
541
- Advertisement -

හෙට පැවැත්වීමට නියමිත අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී අයවැයට පක්ෂ වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වය මේ වන තුරුත් ගෙන ඇත. අයවැය ඡුන්ද විමසීම පිළිබදව අවසන් තීරණයක් ගැනීමට පෙර අද සවස මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදු වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 1 =