අදත් ඇදිරි නිතීය

0
912
- Advertisement -

අද 25 රාත්‍රී 10.00 සිට හෙට 26 අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇදිරි නිතීය පැනවීමට තීරණය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සදහන් කරේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් අද දීනයේද ඇදිරි නිතීය පැනවීමට කටයුතු කල බවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − nine =