අදත් ආසාදිතයන් සිව් දෙනෙකු හමු වේ. මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 248 දක්වා ඉහළට.

0
561
- Advertisement -

අද දිනය තුළ කොරෝනා වෛරසය ආසාදනය වුවන් සිව් දෙනෙකු හදුනාගෙන ඇති බව, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා සදහන් කරයි. ඒ අනුව, මෙරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 248 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 + 16 =