අදටත් රටේ පොහොර නෑ..! කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය; විදුර වික‍්‍රමනායක.

0
852
- Advertisement -

කෘෂිකර්ම අමාත්‍යංශය තුළ කි‍්‍රයාත්මක වන නිළධාරිවාදය, රටේ කෘෂිකර්මාන්තය කඩා වැටී ඇති බව, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

මෙම නිළධාරීන්, කෘෂිකර්ම අමාත්‍යවරයාවද නොමග යවමින් සිටින බවයි, රාජ්‍ය අමාත්‍යවරයා චෝදනා කරන්නේ. ගොවි ජනතාවගේ සුබ සාධනය සදහා වෙන් කළ යුතු මුදලින්, කෘෂිකර්ම අමාත්‍යංශයේ නිළධාරීන් රට සවාරි ගසා ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම, මේ මොහොතේ ද රට තුළ පොහොර හිගයක් ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අමාත්‍යංශ නිළධාරීන් කිසිවක්ම නොකරන බවටද රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 2 =