මේ තියෙන්නේ සැම්සුන්ග් සමාගම හදුන්වා දෙන අළුත්ම රූපවාහිනිය. මේ රූපවාහිනියේ ප්රමාණය අඟල් 219 ක්. ඒ කියන්නේ අඩි දහ අට හමාරකට කිට්ටු යි. මේ අවුරුද්ද ඇතුළත මේ දැවැන්ත රූපවාහිනිය වෙළද පොලට නිකුත් කරනවා කියලයි සැම්සුන්ග් සමාගම කියන්නේ.