අත්හිට වූ තරගය අද යළි පැවැත්වේ.

0
499
- Advertisement -
Share

2019 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබුණු අවසන් පූර්ව වටයේ තරඟය, වර්ෂාව නිසා නවතා දමන්නට සිදු විය. මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම ඕවර 46 සහ 1 පන්දුවක් ක‍්‍රීඩා කර තිබියදී කඩුළු 5 කට ලකුණු 211 ක් ලබා ගෙන තිබුණි. වර්ෂාවෙන් එල්ල වූ බාධාව නිසා තරඟය ඉන් ඉදිරියට පවත්වාගෙන යා නොහැකි විය. ඊයේ දිනයේ දී අත්හිටුවීමට සිදු වූ තරඟය අද දිනයේ යළි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =