අත්තනගල්ල ඒ.එස්.පී ට සහ පල්ලෙවෙල ඕ.අයි.සී ට ස්ථාන මාරු.

0
424
- Advertisement -
Share

බාදුරාගොඩ ප්‍රදේශයේ නීති විරෝධි කසිප්පු පොළකින් කසිප්පු බීමෙන් පසුව පිරිසක් රෝගී විමේන් අනතුරුව මිය යාමේ සිද්ධිය මුල්කරගෙන අත්තනගල්ල වැඩ බලන සහකාර පොලිස් අධිකාරී තුසිත කුමාර මන්නාරම කොට්ඨාසයට ද, පල්ලෙවෙල පොලිස් ස්ථානධිපති පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතා කළුතර කොට්ඨාසයට ද පොලිස් මුලස්ථානය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යවා ඇත.

මෙයට අමතරව පල්ලෙවෙල පොලිසියේ උපපොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, පොලිස් සැරයන්වරයෙකු ගම්පහ කොට්ඨාස පොලිස් අධිකාරී විසින් ඊයේ (5) දින දහවල් වෙනත් පොලිස් ස්ථානවලට මාරු කර යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − eight =