පහුගිය සිද්දින් වලට අදාලව ප්රශ්ණ කිරිම් වගයකට ඊයේ තෙල්දෙණිය ප්රදේශයේදි අත් අඩංගුවට පත් වූ මහසෝන් බලකායෙ ප්රධානි අමිත් වීරසිංහ ලබන 28 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට කටයුතු කර ඇත.