ඊයේ දින වරකාපොල පොලිසියට පැමිණිල්ලක් දැමිමට පැමිණි දූෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්යක්ෂක නාමල් කුමාර වරකාපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් දූෂණ විරෝධි බළකායේ මෙහෙයුම් අධ්යක්ෂක නාමල් කුමාර අද දින සී.අයි.ඩී භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.