අත්අඩංගුවටගත් බීමත් රියදුරන් ගණන තවත් ඉහළ යයි

0
464
- Advertisement -
Share

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 7වනදා සිට ආරම්භ කළා.

මෙම මෙහෙයුමේදී ඊයේ (14) පෙරවරු 6 සිට අද (15) පෙරවරු 6 දක්වා පැය 24ක කාලය තුල බීමත් රියදුරන් 279ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පසු ගිය 5වනදා සිට අද (15) දක්වා කාලය තුල අත්අඩංගුවට ගත් මුළු බීමත් රියදුරන් සංඛ්‍යාව 3,154ක් බව පොලිස් මාධ්‍ය අංශය දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + seventeen =