අඩවි වන නිළධාරිනී දේවානි ජයතිලක මහත්මියගෙන් පැහැදිලි කිරීමක්..!

0
583
- Advertisement -

අඩවි වන නිළධාරිනී
දේවානි ජයතිලක මහත්මියගෙන් පැහැදිලි කිරීමක්..!


තමන් ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ගෙන ඇති බවට පැතිරෙන කතා සම්පූර්ණයෙන් ම අසත්‍යය බව, අඩවි වන නිළධාරී දේවානි ජයතිලක මහත්මිය පවසයි.

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින්, ඇය මේ බව පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − fifteen =