මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්රීරපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අජිත් මාන්නප්පෙරුම මහතා මීට පෙර පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.