අජිත් ප‍්‍රසන්න රිමාන්ඩ් ..!

0
1235
- Advertisement -
Share

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද කරු වූ මව්බිම වෙනුවෙන් රණවිරුවේ සංවිධානයේ කැදවුම්කරු, විශ‍්‍රාමක මේජර් අජිත් ප‍්‍රසන්න, පෙබරවාරි මාසයේ 07 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five + 4 =