අජිත්ට සහ සුජීවට එරෙහිව විනය පරීක්ෂණ ඇරඹේ.

0
585
- Advertisement -

සජිත් පිල වෙනුවෙන් ප්‍රබලව පෙනී සිටින අජිත් පී පෙරේරා සහ සුජීව සේනසිංහ යන අමාත්‍යවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වේ.

මේ වන විටත්, පක්ෂයේ මහ ලේකම් සහ පක්ෂයේ නීති අංශ උපදේශක මුණ ගැසී කරුණු දක්වන ලෙසට වූ ලිපි ඔවුන් දෙදෙනා වෙත යොමු කර ඇති බව පැවසේ.

ඔවුන් දෙදෙනාට අමතරව, පක්ෂයේ තවත් ප්‍රබලයෙකුට ලිපි යවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =