අගමැති සහ සුමන්දිරන් අතර විශේෂ හමුවක්. උතුරේ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබදව සාකච්ඡ අරඹයි.

0
1483
- Advertisement -
Share

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා අතර විශේෂ හමුවක් අද දිනයේ දී සිදුව තිබේ.

තමන්, මීට පෙර අගමැති හමු වූ අවස්ථාවේ දී මේ වන විට අත් අඩංගුවේ පසුවන ද්‍රවිඩ ජාතික දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සාකච්ඡුා කළ බවත්, ඔවුන් සම්බන්ධයෙන් වැඩි විස්තර අග‍්‍රාමාත්‍යවරයාට ලබා දීම අද හමුවේ අරමුණ වූ බවත් සුමන්තිරන් මහතා පවසයි.

අදාල කරුණ පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීමට ද අග‍්‍රාමාත්‍යවරයා විසින් සුමන්දිරන් මහතාට පොරොන්දු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 3 =