එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ උගුර ප්‍රදේශයේ සැත්කමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
ලංකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ බැලීම සඳහා ඊයේ (05) සවස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය රවී කරුණානායක පැමිණ තිබුණා.

