අගමැති සමග සාකච්ඡුාවට, එජාපය සහභාගී නොවේ.

0
693
- Advertisement -
Share

හෙට දිනයේ දී අග‍්‍රාමාතා්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැදවා ඇති හමුවට සහභාගී නොවන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර තිබේ.

පැවති පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද මන්ත‍්‍රීවරු නොවන පිරිසකටද හෙට රැුස්වීම සදහා ආරාධනා කර ඇති බැවින් තමන් මෙම තීරණය ගත් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − ten =