අගමැති රනිල් සිංගප්පූරුවේ නීතිය භාර අමාත්‍යවරයා මුණ ගැසුනේ ඇයි…?

0
177
- Advertisement -

සිංගප්පූරුවේ සංචාරයක නිරත රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා, එරට නීතිය භාර අමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත්, ඔවුන් අතර සාකච්ඡුා වූ කරුණු පිළිබදව කිසිවක් මෙතෙක් අනාවරණය වී නැත. අග‍්‍රාමාත්‍යවරයා මීට පෙර කියා තිබුණේ, බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සැක කරුවෙකු වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය පියවර රජය විසින් ගනු ලබන බවයි. අග‍්‍රාමාත්‍යවරයාගේ සිංගප්පූරු සංචාරය අතර තුරේ දැනට සිංගප්පූරුවේ ප‍්‍රසිද්ධ රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසීමට නියමිත බව මාධ්‍ය වාර්තා පළ වුවද ඒ පිළිබඳව කිසිදු නිල නිවේදනයක් අග‍්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කර නැත. කෙසේ වෙතත් අග‍්‍රාමාත්‍යවරයා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =