අගමැති මෝදි – අගමැති මහින්ද 26 වන දා විශේෂ සාකච්ඡාවක.

0
208
- Advertisement -

අගමැති මෝදි – අගමැති මහින්ද
26 වන දා විශේෂ සාකච්ඡාවක.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සැප්තැම්බර් 26 වන දා ද්වීපාර්ශ්වික සාකච්ඡා ඇරඹෙන බව මාධ්‍ය වාර්තා කර තිබේ.

දෙරට අතර සම්බන්ධතා වැඩි වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අගමැති ධූරය සදහා තේරී පත් වූ පසුව, පළමු විදෙස් සංචාරය සිදු කළේ ඉන්දියාවටයි. එම සංචාරයේ දී අග්‍රාමාත්‍ය මෝදි සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට නියමිතය.

දෙරටේ අග්‍රාමාත්‍යවරු අතර සාකච්ඡාව, ඔන් ලයින් මගින් සිදු වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen + seven =