අගමැති පුත් රෝහිත කි‍්‍රකට් පිටියට පිවිසෙයි.

0
129
- Advertisement -

අගමැති පුත් රෝහිත
කි‍්‍රකට් පිටියට පිවිසෙයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත‍්‍රයා වන රෝහිත රාජපක්ෂ, මේ වන විට කි‍්‍රකට් ක‍්‍රීඩාවට අවතීර්ණ වී ඇති බව ක‍්‍රිකට්ඒජ් වෙබ් අඩවිය වාර්තා කරයි.

අද දිනයේ දී ඔහු කළුතර ක‍්‍රිකට් සංගමය සමග පුහුණු තරගයකට සහභාගී වෙමින් සිටින බවයි පැවසෙන්නේ.

ඉදිරියේ පැවැත්වීමට නියමිත පන්දු වාර පනහ එක්දින තරගාවලියක් සදහා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ අරමුණ ඇතිව අද පැවැත්වෙන පුහුණු තරගය සංවිධානය කර තිබේ.

පන්දු වාර පනහේ එක්දින තරගාවලිය ඔක්තෝබර් මාසයේ 27 වන දා ආරම්භ වීමට නියමිතය. යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 + seven =