අගමැති දිවුරුම් දීම හෙට කැළණිය රජ මහ විහාරයේ දී.

0
468
- Advertisement -

අගමැති දිවුරුම් දීම හෙට
කැළණිය රජ මහ විහාරයේ දී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හෙට පෙරවරුවේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ, කැළණිය රජමහ විහාරස්ථානයේ දී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

නව කැබිනට් මණ්ඩලය එළැඹෙන සිකුරාදා දිනයේ දී දිවුරුම් දීමට නියමිතය.

මෙවර අමාත්‍ය මණ්ඩලය 26 දෙනෙකුට සීමා වන අතර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජී.එල් පීරිස්, නිමල් සිරිපාලද සිල්වා යන අය නිසැකවම අමාත්‍ය මණ්ඩලයට ඇතුළත්ව සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − twelve =