අගමැති කැදවූ සාකච්ඡුාවට ද්‍රවිඩ ජාතික සන්ධානය සහභාගී වේ.

0
585
- Advertisement -

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ අරලියගහ මන්දිරයේ කැදවා තිබූ සාකච්ඡුාව සදහා ද්‍රවිඩ ජාතික සන්ධානය සහභාගී වී තිබේ. මෙම සාකච්ඡුාවට සහභාගී වීම, එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන පක්ෂ විසින් වර්ජනය කර තිබුණි.

හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවැත්වෙන රැුස්වීම සදහා සහභාගී වී සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one + fifteen =