අගමැති කැදවා තිබෙන සාකච්ඡුාවට; ජවිපෙ නොයයි. සමගි ජන බලවේගය තීරණයක් ගෙන නෑ. එජාපය ස්ථිර වශයෙන්ම යයි.

0
431
- Advertisement -

පැවති පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් සියළු දෙනාට, සාකච්ඡුාවක් සදහා අරලියගහ මන්දිරයට එන ලෙසට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කර තිබෙන ආරාධනය, මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ප‍්‍රතික්ෂේප කර තිබෙන අතර, සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය, එම සාකච්ඡුාව සදහා සහභාගීවනවාද නැද්ද යන්න පිළිබදව මෙතෙක් තීරණයක් ගෙන නැති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය, අග‍්‍රාමාත්‍යවරයා කැදවා තිබෙන අදාල සාකච්ඡුාව සදහා නිසැක වශයෙන්ම සහභාගී වන බව, එහි මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා තහවුරු කර ඇති බව මාධ්‍ය වාර්තා පළ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =