අගමැති අද වංචා විමර්ෂණ කොමිසම හමුවට.

0
600
- Advertisement -

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද උදෑසන 9.30 ට වංචා විමර්ෂණ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීටම නියමිතය. කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අධික මුදලකට බදු ගැනීම සම්බන්ධයෙන් කොමිසම අග‍්‍රාමාත්‍යවරයාගෙන් කරුණු විමසීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − 2 =