අගමැති අද තේරීම් කාරක සභාවට..!

0
468
- Advertisement -
Share

පාස්කු ප‍්‍රහාරය පිළිබදව සොයා බැලීම සඳහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද සවස 6.00 පැමිණීමට නියමිත ය.

අග‍්‍රාමාත්‍යවරයාට අමරතව, හිටපු නීතිය හා සාමය අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන අමාත්‍යවරු මෙන්ම, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද අද දිනයේ සාක්ෂි ලබාදීමට නියමිතය.

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද පස්වරු 1.00 ට රැුස්වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

8 + 9 =