අගමැතිතුමාට අපහාස කරන්න එපා…! වසන්ත සේනානායකට ජනතා විරෝධය..!

0
586
- Advertisement -
Share

ප‍්‍රසිද්ධ සභාවක් හමුවේ, පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශයක් සිදු කළ වසන්ත සේනානායක අමාත්‍යවරයාට එම සභාවේදීම දැඩි විරෝධයකට මුහුණ දීමට සිදු විය.

අග‍්‍රාමාත්‍යවරයා විවේචනය කරමින් සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාට පක්ෂව අදහස් දක්වන්නට යෑමේ දී වසන්ත සේනානායක අමාත්‍යවරයාට මෙම විරෝධය එල්ල විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seven − four =