අගමැතිට අනතුරක් කිරීමේ කුමන්ත‍්‍රණයක්…?

0
619
- Advertisement -
Share

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයට ගෙනැවිත් තිබුණු බීම බෝතලයක ගෝස් කැබැල්ලක් තිබී හමු වී ඇත. මෙය කිසිවෙකු විසින් හිතා මතාම කරන ලද දෙයක්ද යන සැකය පාර්ලිමේන්තු සේවකයන් තුළ මතුව තිබේ. කෙසේ වෙතත්, පරීක්ෂණ කටයුතු සදහා අදාල සැක කටයුතු බීම බෝතලය වැලිකඩ පොලීසියට භාර දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty − 17 =