අගමැතිගේ රූපය සහිත වෝල් ආර්ට් එහෙක බල්ලා කියා ලියලා – Video

0
973
- Advertisement -

අධික රස්නය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි ඇතිවී තිබෙනවා.

මේ හේතුව නිසා අහිංසක සතුන් මෙන්ම ඒ ආශ්‍රිත ජනතාවත් ඉතාමත් පීඩනයට පත්වී තිබෙනවා.

නමුත් අග්‍රාමාත්‍යවරයා ඊට දක්වන ප්‍රතිචාරය ප්‍රගතිශීලී නොවීම නිසාවෙන් ඕස්ට්‍රේලියානු වැසියන් ඉන්නේ කෝපයෙන් කෝපයට පත්ව තිබෙනවා.

මේ නිසාම එරට නිර්මාණය කරලා තිබුණු අගමැතිවරයාගේ Wall Art එකක DOG යනුවෙන් සටහන් කරමින් යන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

අදාළ වීඩියෝව පහතින් ↓

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =