මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශකවරයා වශයෙන්, අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කර තිබේ.
පළමුවන රාජපක්ෂ යුගය ලෙස සැලකිය හැකි 2005 – 2015 අතර කාලයේ දී මහබැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළේ අජිත් නිවාඞ් කබ්රාල් මහතා ය.