රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක ප්‍රධානීන් සහ අමාත්‍ය මණ්ඩලය මුණ ගැසීමට නියමිතය. බෙන්තොට ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි අග්‍රාමාත්‍යවරයා කොළඹ බලා පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
අගමැතිගෙන් හදිසි කැදවීමක්.
0
827