අගමැතිගෙන් හදිසි කැදවීමක්.

0
483
- Advertisement -
Share

රට තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව සාකච්ඡුා කිරීම සඳහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක ප‍්‍රධානීන් සහ අමාත්‍ය මණ්ඩලය මුණ ගැසීමට නියමිතය. බෙන්තොට ප‍්‍රදේශයේ සංචාරයක නිරතව සිටි අග‍්‍රාමාත්‍යවරයා කොළඹ බලා පැමිණෙමින් සිටින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + 19 =