අකිල ධනංජය නවසීලන්ත කණ්ඩායම අමාරුවේ දමයි.

0
504
- Advertisement -
Share

ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලූ දෙනා දැවී ලකුණු 249 ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුළු 5 ක් දවා ගත් අතර සුරංග ලක්මාල් කඩුළු 04 ක් දවා ගැනීමට සමත් විය.

දෙවන ඉණිම කී‍්‍රඩා කරන ශ‍්‍රී ලංකා කණ්ඩායම, මේ වන විට කිසිවෙකු නොදැවී ලකුණු 15 ක් රැුස්කරගෙන සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 3 =