අකිල ධනංජයට හෙටින් පස්සෙ කුමක් සිද්ධ වෙයිද?

0
148
- Advertisement -

පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්‍ෂණයට මුහුණ දීම සඳහා අකිල ධනංජය හෙට (28) චෙන්නායි නුවර බලා පිටත්ව යාමටව නියමිතව තිබෙනවා.

චෙන්නායි නුවර පිහිටි ජෛවතාක්‍ෂණ විද්‍යාගාරයේදී අකිල ධනංජයට අදාළ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම පරීක්‍ෂණය සඳහා අකිල ධනංජය සමග ජෙරම් ජයරත්න මහතාද චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත බවයි අභ්‍යන්තර වාර්තා සඳහන් කරන්නේ,

දාළ ඉරියව්ව සම්බන්ධයෙන් වාර්තාව එන තුරු ඔහුට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight + 16 =