අකිල; එජාප මහලේකම් ධුරය අත්හැරීමට සූදානම්.

0
600
- Advertisement -

මතුව ඇති පක්ෂ මත ගැටුම් හමුවේ එක්සත් ජාතික පක්ෂ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අකිල විරාජ් කාරියවසම් සිය මහලේකම් ධූරය අතහැරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙනවා.

දෙපාර්ශව සමගි කිරීම වෙනුවෙන් සිය මහලේකම් ධූරයෙන් ඉවත්වීමට කටයුතු කරන බව අකිල විරාජ් කාරියවසම් පක්ෂ ජ්‍යෙෂ්ඨයින් සමග ඊයේ (03) පැවැති සාකච්ඡාවකදී සඳහන් කර තිබුණා.

කෙසේවෙතත් ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලැබුණු ප්‍රතිචාරය පිළිබඳව මෙතෙක් වාර්තා වෙන්නේ නැහැ.

neth.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven + five =